බඩල්කුඹුර
ඌව වෙල්ලස්සේ මොනරාගල ප්‍රදෙශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1වසරේ සිට 13 වසර වසර අධ්‍යාපනක් යටතේ ආරම්භ කළ අධ්‍යාපන ක්‍රමයක්ද ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
රටට දැයට හිතැති ගුණෙන් පිරිපුන් මිනිසෙක්
අධිශ්ඨානශිලීව කැපවීම හා ක්‍රියාකාරකම් තුලින් නිපුණතා පිරිපුන් සමබර පෞර්ෂයකින් යුත් යහපත් පුරවැසියෙක් බිහිකිරීමේ වගකීම හා වගවීම අප සතු උතුම් මෙහෙවරයි....