මො/ශ්‍රී පේමනන්෫ මහා විද්‍යාලය​

බඩල්කුඹුර​

මො/ශ්‍රී පේමනන්෫ මහා විද්‍යාලය​

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2024-10-24-at-09.34.201.jpeg
whatsapp-image-2024-10-25-at-09.44.44.jpeg
whatsapp-image-2024-10-24-at-09.34.241.jpeg

එකමවකගේ දරුවන් සේ

එකමුතු වී සිප් සයුරේ

කිමිදී නැහැවෙන සිසු දරුවන් අප​

හෙළ කුලසිරිතට විරිතට දහමට

නිරතුරු හිස නමනා

විද්‍යා ශිල්ප කලාවෙන් සැරසී

යාැ යුතු වෙයි අප දිගු ගමනක්

ඒ යන ගමනේ පවස නිවන ඔබ​

සිසිල් ගුනය රැඳි පැන් පොකුනක්....//

එක මචවකගේ දරුවන් සේ......

ජය ජය ජය ශ්‍රී පේමානද​

මහා විදුහල පුජාසනයක්

ඒ පුදසුන නිති මනරම් කරනා

අපි වෙමු සුවඳැති මල් පොකුනක්.....//

එක මවකගේ දරුවන් සේ......